සෛද්ධාන්තික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. න්යාය රීතියක් මත රඳා පවත්නා.
2. මූලික සිද්ධාන්තයක් තාවකාලිකව පිළිගෙන ඉටු කරනු ලබන.
3. ප්රායෝගික නොවන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. න්යාය ප්රමුඛ කොට ගත් තර්කයට අනුව කරනු ලැබිය හැකි
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. axiomatic
2. a. theoretical