කොප්පරා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වියළන ලද පොල් මද; කොප්පරා.
2. නා.ප්‍ර. කරදිය මත්ස්‍යයෙක්.
3. නා.ප්‍ර. සත පහේ තඹ කාසියක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. copra