වහන්තරාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කඩතුරාව.
2. වැඩකට නැති දෙය ; නිෂ්ඵල වූව.

1. නා. කඩතුරාව.
2. පොරෝනය ; පිළිවෙළකට නැති ඇඳුම.
3. අහස් වියන.
4. වැස්ම ; පියන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cover
2. n. covering
3. n. curtain
4. Civ. envelop
5. Mat. envelope