ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 607

courtesy

1. n. අනුග්‍රහය
2. n. ආචාරශ්‍රීලිත්වය
3. n. ආචාරශ්‍රීලී බව
4. Soc. ආචාරශ්‍රීලීත්වය
5. ආචාරශීලිත්වය
6. ආචාරශීලී බව
7. ආචාරශීලීත්වය
8. n. කරුණාව
9. n. ගුණවත්කම

courtezan

1. n. අභිචාරිකාව
2. n. ගණිකාව
3. n. වේශ්‍යාව

courthouse

1. අධිකරණ ශාලාව
2. විනිශ්චය ශාලාව

courtier

1. n. අමාත්‍යයා
2. n. ඉච්චාකාරයා
3. n. රාජසේවකයා

courting

Soc. ලාලනය

courtly

1. a. අලංකාර
2. a. සභ්‍ය

courtship

1. n. ආරාධනාව
2. n. චිත්තානුරඤ්ජනය
3. පෙම්කෙළිය
4. Soc. ලාලනත්වය
5. වත්තානුරඤ්ජනය
6. n. විවාහබස් ඉල්ලන අවස්ථාව
7. n. විවාහය ඉල්ලා සිටීම

courtyard

1. n. අංගණය
2. n. මිදුල
3. n. සෙණ්ඩුවාලුව

couscous

n. උතුරු අප්‍රිකානු ආහාරයක්

cousin

1. Soc. ඥාති සහෝදරයා
2. n. නෑනා
3. n. නෑයා
4. n. මස්සිනා

couture

1. n. කාන්තා ඇඳුම් නිර්මාණය
2. n. කාන්තා ඇඳුම් මැසීම

couvade

Soc. බිරිසැරිය

covalence

Che. සහසංයුජතාව

covalency

Phy. සහ සංයුජතාව

covalent bond

Ele. සහසංයුජතා බන්ධනය

covariance

1. Phy. සහ විචලතාව
2. Mat. සහවිචලතාව

covariant

1. Mat. සහවිචලක
2. Mat. සහවිචලකය
3. සහවිචලනය

covariation

සහවිචලනය

cove

1. n. කුඩා වරාය
2. n. බොක්ක
3. n. මිනිසා
4. n. හාදයා

covenant

1. v. ගිවිසිනවා
2. n. ගිවිසුම
3. vti. ගිවිසුමකට බැඳෙනවා
4. a. නියමිත
5. Eco. ප්‍රතිඥප්තිය
6. v. ප්‍රතිඥා දෙනවා
7. Law. ප්‍රතිඥාතය
8. n. ප්‍රතිඥාව
9. v. පොරොන්දු වෙනවා
10. n. පොරොන්දුව
11. vti. බාරගන්නවා
12. n. වැදගත් ගිවිසුම
13. Soc. සන්ධිය
14. n. සම්මුතිය
15. v. සම්මුතියට එනවා

covent

n. කන්‍යාරාමය

cover

1. n. අපිධානය
2. v. අවුරනවා
3. vt. ආයුධයක් ඉලක්ක කරනවා
4. n. ආරක්ෂණය
5. vt. ආරක්ෂා කරනවා
6. n. ආරක්ෂාව
7. v. ආරක්ෂාව සලසනවා
8. n. ආවරණය
9. v. ආවරණය කරනවා
10. n. ආස්තරණය
11. n. ඇතිරිය
12. n. ඇතිරිල්ල
13. vt. ඇතුළත් කරනවා
14. v. ඉටු කරනවා
15. Oth. කවරය
16. n. කොපුව
17. vt. ගමන් කරනවා
18. n. ඡදන
19. n. ඡාදනය
20. n. පටලය
21. n. ප්‍රාවරණය
22. n. පිට කොළය
23. n. පියන
24. v. පෙරවනවා
25. n. පොරවනය
26. පොරවනව
27. vt. පොරවනවා
28. v. භෙවිල්ලනවා
29. n. මුවහ
30. v. මුවා කරනවා
31. n. මුවාව
32. v. යට කරනවා
33. vt. යමකට සෑභෙනවා
34. n. ලෙල්ල
35. v. වසනවා
36. v. වසා දමනවා
37. n. වසුන
38. v. වහනවා
39. n. වහන්තරාව
40. v. වාර්තා කරනවා
41. n. වැස්ම
42. n. වැහුම
43. n. සංවරණය
44. vt. සඟවනවා
45. n. සදන
46. v. සෙවිලි කරනවා
47. v. සොයනවා
48. vt. හිස් වැස්මක් පළඳිනවා
49. v. හොයනවා

cover charge

n. ශාලාවන්හි දැක්වෙන නැටුම් ආදියට අය කරන වැඩිපුර

cover crop

Sta. ආවරණ වගාව