ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 608

cover glass

Che. වැසුම් වීදුරුව

cover plate

1. Civ. බද තහඩුව
2. Sur. වසුන් තහඩුව

cover slip

Bot. වැසුම් පෙත්ත

cover up

1. n. සඟවා ගැනීම
2. n. සිදුවීම් ආදිය නීතිවිරෝධීව සැඟවීම

cover-cloth

කඩවැස්ම

cover-crop

ආවරණ වගාව

cover-slip

වැසුම් පෙත්ත

cover-up

1. n. සඟවා ගැනීම
2. n. සිදුවීම් ආදිය නීතිවිරෝධීව සැඟවීම

coverage

1. n. ආවරණ පථය
2. Soc. ආවරණපථය
3. ආවරණය
4. Sta. පිරිවැස්ම
5. Bot. වැසුම
6. Ele. වැසුම් සරිය
7. n. විස්තර සීමාව

covered

1. a. ආවෘත
2. a. ඡන්න
3. a. නිවෘත
4. a. යට
5. a. වැසූ
6. a. සංවාත
7. a. සංවුතය

covering

1. n. ආච්ඡාදනය
2. n. ආරක්ෂාව
3. Ele. ආවරණය
4. n. ඇතිරිල්ල
5. n. උරය
6. n. කවරය
7. n. පිටකොළය
8. n. පියන
9. n. මුවාව
10. a. වසන
11. Mat. වසුන
12. Mat. වසුන්
13. a. වහන
14. n. වහන්තරාව
15. st. ව්‍යවධාන
16. n. වැස්ම

coverlet

1. n. ඇතිරිල්ල
2. n. ඇඳ ඇතිරිල්ල
3. ඇඳු ඇතිරිල්ල

coversine

Mat. විපරි කෝසයිනය

coverslip

වැසුම් පෙත්ත

covert

1. n. අබිරහස
2. adj. අබිරහස්
3. Soc. ආවාට
4. Soc. ආවෘත
5. n. කුරුල්ලන් හා සතුන්ගේ ආරක්ෂා ස්ථානය
6. adj. ගුප්ත
7. Law. පතිකුල
8. adj. ප්‍රච්ඡන්න
9. n. වැසුණු තැන
10. adj. සැඟවුණු

covertly

Law. ආවෘත ලෙස

coverture

1. Law. පතිකුලත්වය
2. පතිරැකවරණය

covet

1. v. ආශා කරනවා
2. vt. ගිජු වෙනවා
3. vt. යමකට ආශා කරනවා
4. v. ලෝභ වෙනවා

covetous

1. adj. ආශා කරන
2. adj. කුම්මැහි
3. a. ගිජු
4. adj. මසුරු
5. adj. ලෝභී

covetousness

1. n. අභිධ්‍යාව
2. n. අභිලාෂය
3. n. තෘෂ්ණාව
4. n. මසුරුකම

covey

1. n. කුරුලු රංචුව
2. කුරුලුන
3. n. කුරුලුරූන
4. n. වටු රැළ

cow

1. n. එළදෙන
2. v. ඔද බිඳිනවා
3. n. ගවයා
4. n. ගෙරි
5. n. ගෝ
6. n. දෙන
7. vt. බය ගන්වනවා
8. v. බිය ගන්වනවා

cow dung

1. n. එළගොම
2. n. ගොම

cow-boy

1. එඬේරා
2. ගවපල්ලා
3. ගොපල්ලා
4. ගෝපාලයා
5. ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රවේශම් රහිත පුද්ගලයා