ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 609

cow-catcher

බාධා නිවාරකය

cow-dung

1. ගොම
2. එළගොම

cow-elephant

ඇතිනි

cow-herd

1. එඬේරා
2. ගොපල්ලා
3. ගෝපාලයා

cow-hide

හරක් හම

cow-house

1. ගව මඩුව
2. ගවපට්ටිය

cow-lick

1. නළලට මතට වැටෙන කෙස් රොද
2. නළලට ඉහළින් ඇති කෙස් රොද

cow-pox

ගව වසූරිය

cow-slip

පැළෑටි වර්ගයක්

cow-stable

1. ගව මඩුව
2. ගවපට්ටිය

cow-stall

1. ගව මඩුව
2. ගවපට්ටිය

coward

1. n. බයගුල්ලා
2. a. බයාදු
3. n. බානසුල්ලා
4. n. බියගුල්ලා
5. n. බියසුල්ලා
6. n. සොකඩයා

cowardice

1. n. බයගුල්ලා
2. n. බියසුලුකම
3. n. භීරුතාව

cowardliness

1. n. බියසුලුකම
2. n. භීරුතාව

cowardly

1. a. බියගුලුව
2. adv. බියසුලුව

cowbell

1. n. ගවයාගේ ගෙල බඳින සීනුව
2. n. ගවසීනුව

cowcatcher

n. බාධා නිවාරකය

cowed

a. සංත්‍රස්ත

cower

1. v. බියේ හැකිළෙනවා
2. vi. භයෙන් ඇකිළෙනවා
3. vi. භයෙන් වකුටු වෙනවා
4. vi. ශ්‍රීතලෙන් ඇකිළෙනවා
5. vi. ශ්‍රීතලෙන් වකුටු වෙනවා
6. ශීතලෙන් ඇකිළෙනවා
7. ශීතලෙන් වකුටු වෙනවා

cowgirl

n. ගොපලු දැරිය

cowhand

n. ගොපල්ලා

cowherd

n. ගොපල්ලා

cowhide

n. ගවහම

cowl

1. n. ජටාව
2. n. තාපසයන්ගේ ඉස්වැස්ම
3. n. තාපසයන්ගේ හිස් වැස්ම
4. n. දුම්කවුලු වැස්ම
5. n. දුම්නළයේ මුදුන් වැස්ම