ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 610
cowlick
cowman
n. ගොපල්ලා
cowpat
cowpea
cowpox
1. n. ගවපැපොල් රෝගය
2. Med. ගෝමසූරිකා
cowrie
cowshed
n. ගවමඩුව
cox
1. n. cousin වෙනුවට පුරාණ ව්යවහාරයක්
2. n. ඔරුකාරයා
3. n. තොටියා
4. n. බෝට්ටු පදවන්නා
coxal
coxcomb
1. n. උජාරුකාරයා
2. n. ජේත්තුකාරයා
3. n. මල් ජාතියක්
4. n. මෝඩ අහංකාර මිනිසා
coxswain
n. තණ්ඩලේ
coy
1. a. කොහොල්
2. a. කෝල වූ
3. a. ලජ්ජා සහිත
coyly
adv. ලජ්ජා සහිතව
coyness
coyote
coyotes
cozen
1. vt. ඉච්චාවෙන් රවටනවා
2. vt. වංචා කරනවා
cozy
1. adj. ප්රියජනක
2. adj. සැපපහසු
3. adj. සුහදශ්රීලි
4. සුහදශීලි
cpu
1. ක්ඡඹ
2. Inf. මධ්යම සැකසුම් ඒකකය
3. Inf. සීපීයූ
cr
Eco. ණයකරු
cr.
cr.(creditor)
crab
1. n. කක්කුට්ටා
2. Civ. කකුළුව
3. n. කකුළුවා
4. n. කර්කට
5. n. කර්කටක
6. n. තිත්ත ඇපල් ජාතියක්
7. n. තිත්ත ඇපල් වර්ගයක්
8. n. දොඹකරය
9. n. දොඹකරේ
10. v. බාධා කරනවා
11. v. මැසිවිලි කියනවා
12. n. රළු තැනැත්තා
13. n. රළු පුද්ගලයා
14. v. ව්යර්ථ කරනවා
15. v. විවේචනය කරනවා