ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 611
crab louse
Med. කකුළු උකුණා
crab-apple
crabbed
1. adj. කුඩා සහ කියවීමට අමාරු
2. adj. කුරුටු අකුරින් ලියූ
3. a. දුරවබෝධ
4. a. පරුෂ
5. a. රළු
crabbing
crabby
1. ඉක්මනින් කෝප වන
2. තරහ යන
crack
1. a. ඉතා දක්ෂ
2. vti. ඉරි ගැභෙනවා
3. ඉරි ගැහෙනවා
4. v. ඉරි තලනවා
5. v. ඉරි තළනවා
6. n. ඉරි තැලීම
7. v. ඉරි දුවනවා
8. n. ඉරිගැසීම
9. Aes. ඉරිතැලීම
10. n. කැඩුම
11. n. කුඩා විවරය
12. n. ගැසුණු ඉර
13. adv. ටක්කෙට
14. n. තද පහර
15. adj. දක්ෂ
16. a. දැදුරු
17. n. පළුද්ද
18. Art. පැල්ම
19. n. පැළීම
20. Art. පැළුම
21. vti. පැළෙනවා
22. n. පිපිරීම
23. vti. පිපිරෙනවා
24. n. පිපුරුම
25. v. පුපුරන ද්රව්ය
26. පුපුරන ශබ්ද
27. n. පුපුරන ශබ්දය
28. v. පුපුරනවා
29. n. බිඳීම
30. v. බිඳෙනවා
31. adv. මහත් ශබ්දයෙන්
32. n. වෑයම
33. vti. විහිළු කියනවා
34. n. විහිළුව
35. vti. ස්වරය බිඳෙනවා
36. n. සිදුර
37. adj. හපන්
38. adv. හරියටම
crack down
Soc. කඩංමට්ටුව
crack of doom
1. n. ලෝක විනාශය
2. n. ලෝකවිනාශ කෝලාහලය
3. n. සර්වසංහාරය
crack up
1. vt. බිඳ වැටෙනවා
2. vt. වර්ණනා කරනවා
crack-up
1. vt. බිඳ වැටෙනවා
2. vt. වර්ණනා කරනවා
crackbrained
crackdown
cracked
1. a. පළුදු සහිත
2. Che. බුන්
3. a. මෝඩ
cracker
1. n. තුනී විස්කෝතු වර්ගයක්
2. n. පැතලි විස්කෝතුව
3. n. පුපුරන වෙඩිල්ල
4. n. රතිඤ්ඤය
crackerjack
crackers
n. චීනපටස්
cracking
1. ඉරි තැළීම
2. n. ඉරිතැලීම
3. Art. ඉරිතැළීම
4. adj. ඉස්තරම්
5. Civ. පැළී යෑම
6. Che. බිඳීම
7. adj. වේගවත්
crackle
1. ඉරි දැමීම
2. v. පටපට ගානවා
3. n. පිපිරෙමින් බැදෙන ශබ්දය
4. vi. පිපිරෙමින් බැදෙනවා
5. vi. හිමින් පිපිරෙනවා
crackle-ware
crackling
1. n. පට පට ගෑම
2. n. බැදි ඌරු මස්වල පිට සිවිය
3. Ele. සටපටනය
4. a. හිමින් පිපිරෙන
5. a. හිමින් බැදෙන
cracknel
crackpot
1. n. ඔල්මාදකාරයා
2. n. විකාරකාරයා
cracksman
cradle
1. n. අඹරාව
2. vt. ඇතිදැඩි කරනවා
3. n. උත්පත්තිස්ථානය
4. n. තට්ටුව
5. n. තොටිල්ල
6. Civ. දරනිය
7. v. නළවනවා
8. vt. බාවනවා
9. n. හොවිල්ල
10. n. ළදරු විය