දැදුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දෙදරි ගිය; කැබලි වී ගිය.
1. නා.ප්‍ර. හදවත.
2. නා.ප්‍ර. මැඩියා.

1. නා.ප්‍ර. දැදුර.
2. නා.ප්‍ර. සිදුර; බෙනය.
3. නා.ප්‍ර. විහිදීම.
4. නා.ප්‍ර. බෙර විශේෂයක්.
5. නා.ප්‍ර. ජරාව; දිරන ගතිය.
6. නා.ප්‍ර. මැඩියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. crack
2. a. fissure
3. fractures