දැදුරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පැළෙනවා; පිපිරෙනවා; කැඩී බිඳී යනවා; දෙදරුම් කනවා.
2. ක්‍රි. ජරාවට පත් වෙනවා; දිරා යනවා.