ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 612

cradled

1. ඇතිදැඩි වුණු
2. a. වැඩුණු
3. a. හැදුණු

craft

1. n. උපාය
2. n. කපටකම
3. n. කපටිකම
4. n. කර්මාන්තය
5. n. කලා කෞශල්‍යය
6. n. කලාව
7. Law. කෛරාටිකකම
8. v. දක්ෂ ලෙස අතින් නිමවනවා
9. n. දක්ෂභාවය
10. n. පහට්ටුව
11. n. යාත්‍රාව
12. n. යානය
13. Law. වෛදග්ධය
14. n. ශිල්පය
15. n. සෙළ

craftiness

1. n. කපටිකම
2. n. දක්ෂකම
3. n. ම්‍රක්ෂය
4. st. සූත්තර

craftless

1. adj. අකුටිල
2. adj. අදක්ෂ

craftmanship

1. n. ශිල්ප කෞශල්‍යය
2. Eco. ශිල්පීයත්වය
3. ශීල්පීයත්වය

crafts

st. ශිල්ප

craftsman

1. n. කර්මාන්තකරුවා
2. n. ශිල්පියා

craftsmanship

1. n. ශිල්පයෙහි නිපුණතාව
2. Aes. ශිල්පීත්වය
3. ශිල්පීයත්වය
4. ශිල්පක්ෂමතාව
5. ශිල්පනෛපුණ්‍යය

crafty

1. a. උපායදක්ෂ
2. a. කට්ටසූර
3. adj. කපටි
4. a. කවට
5. a. කූට
6. Law. කෛරාටික
7. adj. දක්ෂ
8. a. වංචනික
9. Law. වෛදග්ධ
10. a. සට
11. a. සළ
12. a. සැල
13. a. සැළ

crag

1. n. උස්පර්වතය
2. n. ගිරිකුළ
3. n. පර්වතකූටය
4. Geo. විෂම ගිර
5. n. විෂමගිර

crag-and-tail

විෂමප්‍රාන්ත හෙල

cragged

a. පර්වත කූට සහිත

craggy

1. adj. ගිරිකුළු සහිත
2. a. පර්වත කූට සහිත

craig

ක්‍රෙග්

crake

n. කුරුලු වර්ගයක්

cram

1. v. කට පාඩම් කරනවා
2. Psy. කටපාඩම් කරනවා
3. vti. කටපාඩම් කරවනවා
4. vti. කෑදර ලෙස කනවා
5. vti. කෑදර ලෙස කවනවා
6. vti. තද කොට අහුරනවා
7. v. තද කොට පුරවනවා
8. vti. පෙත්තට පුරවනවා
9. v. හිරවන සේ පුරවනවා

cramer

Sta. ක්‍රාමර්

crammed

1. adj. කට පාඩම් කළ
2. තද වෙන්න පිරවූ
3. a. විභාගයට කටපාඩම් කළ
4. adj. හිර කොට පිරවූ
5. a. හිර වූ

crammer

1. n. කට පාඩම් කරවන පාසැල
2. n. විභාගයට තදින් පාඩම් කරන්නා

cramming

n. විභාගයට තදින් පාඩම් කිරීම

cramp

1. v. එක ගොඩට දමනවා
2. n. කරාමය
3. n. ක්‍රාමය
4. n. කෙණ්ඩා පෙරළීම
5. Psy. කෝචය
6. n. තද කරන පට්ටම
7. n. තද කරන යකඩය
8. v. තදට හිර කරනවා
9. vt. තදබද කොට තබනවා
10. vt. බාධා කරනවා
11. n. බාධා කිරීම
12. n. මස් පෙරළීම
13. මස්පිඩු පෙරළීම
14. vt. වළකනවා

cramped

1. adj. එකගොඩේ ඇති
2. a. තදබද
3. adj. බාධිත
4. adj. හිරි වැටුණු

crampon

1. n. හිමෙහි යාමට සපත්තු උඩ පළඳින උල් සහිත ලෝහ තහඩුව
2. n. හිමෙහි යාමට සපත්තුවට පළඳන උල් සහිත ලෝහ තහඬුව

crampoon

Civ. කරම්පූනය