ශිල්ප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. විද්‍යා, කර්මාන්ත, වාණිජ, කලා ආදි උගතමනා ක්ෂේත්‍ර.
2. කය වෙහෙසා උගත යුතු කර්මාන්ත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. crafts
2. st. science
3. Soc. technical
4. st. technology