සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4257

ශිරා පිළිබඳ වූ

a. venous

ශිරා පීඩනය

Med. venous pressure

ශිරාග්‍රන්ථිය

n. ganglion

ශිරාව

1. n. duct
2. n. vein

ශිරාවකින් වෑස්සෙන

a. exocrine

ශිරෝ බින්දුව

Soc. zenith

ශිරෝ වේශය

head-rest

ශිරෝබිංදුව

Ele. zenith

ශිරෝබින්දුව

n. zenith

ශිරෝරුහ

st. hair

ශිල්ඩර්ස්බෙන්ට්

schildersbent

ශිල්ප

1. st. crafts
2. st. science
3. Soc. technical
4. st. technology

ශිල්ප කලා

Aes. arts and crafts

ශිල්ප ක්‍රමය

Sta. technique

ශිල්ප කුශලතාව

workmanship

ශිල්ප කෞශල්‍යය

n. craftmanship

ශිල්ප කෞෂල්‍යය

Mng. workmanship

ශිල්ප දක්වනවා

perform

ශිල්ප දැක්වීම

1. performance
2. Aes. tour de force

ශිල්ප නිමාව

Mng. workmanship

ශිල්ප විද්‍යාව

n. technology

ශිල්ප විධි

1. modalities
2. technicalities

ශිල්ප ශ්‍රේණිය

Soc. guild

ශිල්ප ශාස්ත්‍ර නසන්නා

n. vandal