ගොපල්ලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගවයන් රැක බලාගන්නා; ගව පාලනය ජීවනෝපාය වශයෙන් කරන්නා.
2. නා. පොළොව පාලනය කරන්නා; මහී පාලකයා.
3. (කථා.) නා. ගවයන්ට අධිගෘහිත යැයි සැලකෙන යක්ෂයෙක්; ගොපලු යකා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගවයන් රැකබලා ගන්නා තැනැත්තා (පා. සං. ගොපාලක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. cow-boy
2. n. cowhand
3. n. cowherd
4. n. cowman
5. n. herdsman
6. cow-herd