ඉටු කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. සිද්ධ කරනවා; සඵල කරනවා; ඉෂ්ට කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. accomplish
2. v. cover
3. v. fulfill
4. Law. perform