ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 594

corporatism

සංස්ථාවාදය

corporeal

1. adj. කායික
2. adj. ද්‍රව්‍යමය
3. ද්‍රව්‍යමය / දේපලමය
4. Law. ද්‍රව්‍යවත්
5. Law. වාපුෂ්‍ය
6. a. ශරීරයක් ඇති
7. a. ශාරීරික

corporeality

n. ද්‍රව්‍යත්වය

corps

1. n. ඇණිය
2. n. කණ්ඩායම
3. n. බලකාය
4. n. සේනාංගය
5. n. හමුදාව

corpse

1. n. කලේබරය
2. n. කලේවරය
3. n. කවන්ධය
4. n. කුණ
5. n. දෙණ
6. n. මළ කඳ
7. n. මළ සිරුර
8. n. මිනිය
9. n. මෘතශරීරය
10. st. ශව
11. n. සැවය

corpulence

1. n. තරබාරු බව
2. n. ස්ථුලත්වය
3. n. ස්ථූලත්වය

corpulent

1. adj. තරබාරු
2. a. පීන
3. adj. ස්ථූල

corpus

1. n. කාය
2. n. දේහය
3. n. නීති සංග්‍රහය
4. n. මුළු බිම් ප්‍රමාණය
5. Law. වාපුෂ්‍යය
6. n. ශරීරය
7. n. සංග්‍රහය

corpus callosum

Med. කටෝල කලේවරය

corpus delicti

Law. අපරාධිත වාපුෂ්‍යය

corpus luteum

Med. පීත කලේවරය

corpuscle

1. n. අණුදේහය
2. n. ඉතා සියුම් කොටස
3. n. කණිකාව
4. n. කලේවරකය
5. n. දේහාණුව
6. n. ලවය
7. n. ලේශය

corpuscular radiation

Ele. ලවක විකිරණය

corpuscular theory of light

Phy. ආලෝකය පිළිබඳ ලවක වාදය

corpuscularian

Log. ලවාණුවාදියා

corpusculated

දේහාණු

corpusculum

Bot. දේහාංශුව

corrade

v. සීරී ගෙවෙනවා

corral

1. n. ගාල
2. vt. ගාල් කරනවා
3. n. සතුන්ගේ ගාල

corrasion

Geo. සංඝර්ෂණය

correct

1. adj. නිදොස්
2. v. නිදොස් කරනවා
3. Mat. නිරවද්‍ය
4. නිරවද්‍යු
5. a. නිර්ද්‍යෝෂ
6. නිර්දෝෂ
7. adj. නිවැරදි
8. Law. නිවැරැදි
9. Law. නිවැරැදි කරනවා
10. a. පිරිසිඳු
11. a. පිරිසුදු
12. vt. මට්ටු කරනවා
13. adj. යෝග්‍ය
14. vt. වැරදි ඉවත් කරනවා
15. a. විධිමත්
16. a. සත්‍ය
17. prep. සම්මා
18. a. සම්‍යක්
19. a. සරි
20. adj. හරි
21. vt. හරි ගස්සනවා
22. v. හරිගස්සනවා

corrected

a. සංශෝධිත

correction

1. n. දඬුවම
2. n. නිදොස් කිරීම
3. නිවැරදි කිරීම
4. n. මට්ටු කිරීම
5. n. වරද හරිගැස්සීම
6. n. ශුද්ධිය
7. n. ශෝධනය
8. n. සංශෝධනය
9. n. සෝදුව
10. n. හරිගැස්සීම

correctitude

n. සම්‍යක් ආචාරය