සැවය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සර්ප, කකුළු, මකුණු ආදි ඇතැම් ජීවීන් වරින් වර ශරීරයෙන් ඉවත් කරන සිවිය.
2. මිනිය ; ශවය ; මළ හැක සිරුර ; මෘත දේහය.