ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 593

corollaris

Bot. මුකුටධර

corollary

1. n. අනුෂංගය
2. n. අවශ්‍ය නිගමනය
3. n. උපප්‍රමේය
4. Mat. උපප්‍රමේයය
5. n. උපලක්ෂ්‍යය
6. n. උපසිද්ධාන්තය
7. n. එලිතය
8. n. නිගමනය

corollate

Bot. මුකුටාකාර

corollet

1. මුකුටිකාව
2. Bot. මුකුටීකාව

corolliferous

Bot. මුකුටධර

corollule

මුකුටිකාව

corona

1. n. අංශු රශ්මි මාලාව
2. n. කිරීටය
3. n. නිගමනය
4. ප්‍රභා මණ්ඩලය
5. n. මාලාව
6. Phy. රස් වළල්ල
7. Che. රැස් වළල්ල
8. රුස් වළල්ල

corona discharge

1. Ele. රස් වළලු විසර්ජනය
2. Che. රැස් වළලු විසර්ජනය

coronach

n. විලාපය

coronagraph

හිරු මඬල නිරීක්ෂණය කළ හැකි වන සේ සූර්යයාගේ ආලෝකය අවුරන උපකරණය

coronal suture

Soc. කිරීටක සුචරය

coronary

1. adj. කිරීට
2. කිරීටක
3. හාර්දික

coronary artery

Med. කිරීට ධමනිය

coronary thrombosis

Med. කිරීට ශ්‍යානිය

coronate

Bot. කිරීටධර

coronation

1. n. අභිෂේකය
2. n. ඔටුණු පැළදීම
3. n. ඔටුනු පැළඳීම
4. n. බිසෙව්
5. n. මකුට බන්ධනය
6. n. මෞලිමංගල්‍යය
7. n. රාජ්‍යාභිෂේකය
8. n. රාජාභිෂේකය

coroner

1. Law. කොරනර
2. n. කොර්නෙල්
3. n. හදිසි මරණ පරීක්ෂක

coronet

1. n. කුඩා ඔටුන්න
2. n. කුඩා කිරීටය
3. n. ලඝු කිරීටය

coronoid process

Med. වායසාභ ප්‍රසරය

coroutine

සහරූටිනය

corporal

1. n. කෝපරල්
2. n. කෝප්‍රල්
3. adj. ශරීර
4. adj. ශාරීරික

corporal punishment

1. n. ශාරීරික දණ්ඩනය
2. Soc. ශාරීරික දඬුවම

corporate

1. ආයතනික
2. adj. එක්සත්
3. adj. ඒකාබද්ධ
4. a. ශ්‍රේණි
5. Mng. සංයුක්ත
6. Mng. සංස්ථානික
7. Law. සංස්ථාපිත
8. a. සාමාක

corporation

1. n. ඛණ්ඩිය
2. Soc. නීතිගත සංස්ථාව
3. n. ශ්‍රේණිය
4. Soc. සංයුක්ත මණ්ඩලය
5. Eco. සංස්ථා
6. n. සංස්ථාව
7. n. සමාජය
8. n. සමායතනය