ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 592

corn-flower

වල් පැලෑටියක්

cornea

1. n. ඇසේ සුදු ඉංගිරියාව
2. n. කනීනිකාව
3. Soc. කුණිතය
4. n. ශුක්ලමණ්ඩලය
5. Psy. ස්වච්ඡ මණ්ඩලය
6. Psy. ස්වච්ඡය
7. ස්වච්ජ මණ්ඩලය
8. n. ස්වේච්ඡ මණ්ඩලය
9. n. සුදු ඉංගිරියාව

corned

adj. ලුණු දැමූ

cornel

n. තද ලී ඇති ගස් වර්ගයක්

cornelian

1. n. රතු මැණික් ජාතියක්
2. n. රතු මැණික් වර්ගයක්

corneous

Bot. කොරොස්

corner

1. n. අග
2. n. අස්ස
3. Eco. ඒකාධිකාරය පිහිටුවාලීම
4. n. කර්ණය
5. n. කොණ
6. v. කොණකට කරනවා
7. n. කොන
8. v. කොන් කරනවා
9. n. තොල්ල
10. n. මුල්ල
11. n. මුලු
12. v. මුලු ගන්නනවා
13. Eco. මුලුගැන්වීම
14. vt. මුළු ගන්වනවා
15. vt. සිර කරනවා

cornered

adj. උගුලට අසු වූ

cornerstone

1. n. කොන් ගල
2. n. ප්‍රධාන ප්‍රතිෂ්ඨාව

cornet

1. n. කාලම
2. n. කාහලය
3. n. කුඩා හොරණෑව
4. Phy. කෝනෙට්ටුව
5. n. ගොටුව
6. n. තාලම
7. n. හොරණෑව

cornflakes

1. ඉරිඟු පොර
2. n. ඉරිඟු පොරි

cornflour

1. ඉරිඟු පිටි
2. කෝන්ෆ්ලවර්

cornice

1. n. කුළුනේ උඩ ලීස්තරය
2. n. බිත්තියේ උඩ ලීස්තරය
3. n. භික්තිශ්‍රීර්ෂය
4. භික්තිශීර්ෂය
5. Civ. ලීස්තරය

cornicle

ශෘංගිකාව

cornification

1. කොරොස් වීම
2. Che. කොරොස්වීම

cornified

කොරොස්

cornine

කොනීන්

cornish

Sta. කෝනිෂ්

cornu

ශෘංගය

cornua

Med. ශෘංගය

cornual

ශෘංග

cornucopia

n. සමෘද්ධිශෘංගය

corny

1. a. කසිකබල්
2. a. පරණ තාලේ

corolla

1. n. මල් පෙති වළල්ල
2. n. මුකුටය
3. n. ශේඛර පත්‍ර පංක්තිය
4. ශේඛර පත්‍ර පංන්තිය