මුලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුල ; මූලය ; අලය.
2. රාබු අලය.
3. ගොඩනැගිල්ලක් ඇතුළත බිත්ති දෙකක් සම්බන්ධ වන ස්ථානය ; රහසිගත ස්ථානය.
1. වි. මුල් කොට ඇති ; ප්‍රධාන හේතුව කොට ගත්.
2. සියලු ; සම්පූර්ණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මුල්ල

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. angle
2. n. corner