ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 591

coriander

n. කොත්තමල්ලි

coriolis force

Geo. කොරියෝලිස් බලය

corium

Psy. කවචය

corixa

කොරික්සා

cork

1. v. ඇබ ගසනවා
2. n. ඇබය
3. n. කරඇණය
4. Che. කිරල
5. n. කිරල වැනි ගස් ජාතියක්
6. Phy. කිළල
7. Mat. කිළලය
8. n. කීලකය
9. n. පොරොප්පය
10. n. මූඩිය
11. Mat. වල්ක
12. Che. වල්කය
13. වල්කලය
14. n. වැහුම

cork-screw

කස්කුරුප්පුව

corkage

1. n. ඇබ ගලවන ගාස්තුව
2. n. ඇබ ගැලවීම
3. n. ඇබ ගැළවීමේ ගාස්තුව

corked

1. adj. ඇබ ගැසූ
2. adj. නරක් වූ

corker

1. n. ඇබ ගසන්නා
2. n. කවටකම
3. n. කවටයා
4. n. හරි හාදයා

corking

1. n. ඉතා මිත්‍ර
2. a. ඉතා හොඳ
3. a. ගජ
4. n. ගජමිත්‍ර

corkscrew

n. කස්කුරුප්පුව

corky

1. a. කුල්මත්ව සිටින
2. Bot. වල්කමය

corm

1. n. අලය
2. Bot. කෝමය

cormidium

කෝමීඩිය

cormophyte

Bot. ස්කන්ධශාකය

cormophytic

Bot. ස්කන්ධශාකීය

cormorant

1. n. කෑදර තැනැත්තා
2. n. කෑදරයා
3. n. දියකාවා
4. දිය කාවා
5. n. විශාල මුහුදු ලිහිණියා

corn

1. n. ඉරිඟු
2. n. කරගැටය
3. n. ගොයම
4. n. ධාන්‍ය
5. vt. මස්වලට ලුණු දමා වියලනවා
6. n. ශස්‍ය

corn field

1. n. කුඹුර
2. n. කෙත

corn-cob

1. ඉරිඟු කරලේ බඩය
2. ඉරිඟු කරලේ මැද

corn-crake

1. කුරුලු විශේෂයක්
2. කොරවකා

corn-field

1. ඉරිඟු කෙත
2. කුඹුර
3. කෙත

corn-flakes

1. ඉරිඟු පොරි
2. කෝන්ෆ්ලේක් නැමැති උදේ ආහාර විශේෂයක්

corn-flour

ඉරිඟු පිටි