කෙත
keta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වී ආදි ධාන්ය වගා කිරීම සඳහා පිළියෙල කරන ලද භූමි භාගය; කුඹුර
2. නා. වගා කළ බිම.
3. නා. යම් යම් කටයුතුවලට විෂය වන භූමිය; යෝග්ය භූමිය; සුදුසු තැන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. ආමන්ත්රණයෙහි, කෙතෙති, කෙතයති, ආමන්ත්රණය කරයි. (පි. 260)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. field
2. n. corn field
3. corn-field
Digital Pāḷi Dictionary
- keta masc [√kit > ket + *a]