කෙණෙහි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි.වි. මොහොතෙහි; ඇසිල්ලෙහි; ක්ෂණයෙහි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි.වි. මොහොතෙහි; ඇසිල්ලෙහි (සං. ක්‍ෂණ)