කෙණෙසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හැන්ද; භාජනයක අඩංගු දිය, තෙල් ආදි ද්‍රව පිටතට ගැනීමට භාවිත කරන උපකරණය.
2. (පාරිභා.) නා. ඉස්සන් වැනි දශපාදික (ඩෙකපොඩා) කවචයන්ගේ ශ්වසන කූටීරය ඔස්සේ ජලප්‍රවාහය යාමනය කිරීම සඳහා පැතලි වී සකස් වුණු දෙවැනි හනුක උපාංගයේ බහිෂ්පාදිකය (=scaphognathite).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

scaphognathite