කෙණෙසිඅහර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩින භික්ෂුවකට හැන්දකින් බෙදනු ලැබෙන ආහාර කොටස.