ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 590
cord
1. n. තන්තුව
2. n. දාමය
3. න
4. නෙන් බඳිනවා
5. n. යොත
6. n. රජ්ජුව
7. Med. රැහැණ
8. Ele. රැහැන
9. vt. රැහැනෙන් බඳිනවා
10. රෑන
11. රෑන්
12. රුහැන
13. n. රූන
14. v. රූනෙන් බඳිනවා
15. n. ලණුව
16. n. ලනුව
17. vt. ලනුවෙන් බඳිනවා
18. Psy. සුෂුම්නාව
cordage
1. Civ. කඹ
2. n. යොත් කැරැල්ල
3. n. රජ්ජුපුඤ්ජය
4. Civ. රැහැන්
cordage-fibre
cordate
cordeau
1. Civ. කෝඩෝව
2. Civ. ප්රස්ඵෝටන විලායකය
corded
1. adj. යොත් කැරැල්ල සහිත
2. adj. ලණු යොදන ලද
cordial
1. adj. මිත්රශ්රීලි
2. මිත්රශීලි
3. රස පේයාව
4. රස බීම
5. n. රසපානය
6. n. රසවත් පානය
7. n. රසායනය
8. adj. සුහද
9. හිතෛෂී
10. a. හිනෛෂී
11. a. හෘදයංගම
cordiality
1. n. සුහද බව
2. n. සුහදබව
3. n. හිතවත් බව
4. හිතෛෂීභාවය
5. n. හිනෛෂීභාවය
cordierite
Che. කොඩියරයිට්
cordiform
Bot. හෘදාකාර
cording
cordite
1. Che. කෝඩයිට්
2. n. සූත්රාලංකාරය
cordless
adj. රැහැන් රහිත
cordon
1. n. මුර වළල්ල
2. මේඛලාව
3. n. සූත්රාලංකාරය
cordon bleu
corduroy
1. කෝඩ්රෝයි
2. n. ලාක්ක වැනි දළ රෙදිවර්ගයක්
core
1. Aes. අරටුව
2. ආන්තරකය
3. n. ඇට සහිත මදය
4. n. කොස්ස
5. v. කොස්ස ඉවත් කරනවා
6. කෝරය
7. n. ගර්භය
8. න්යෂ්ටිය
9. Civ. මදය
10. v. මදය ඉවත් කරනවා
11. n. මධ්යභාගය
12. n. මධ්යය
13. n. මාධ්යය
14. Phy. මැද
15. Civ. මැද්ද
16. Aes. මැදිය
17. n. ලක්ෂ්යය
18. n. සාරය
19. n. හරය
cored
Ele. හරවත්
coreless
coreligionist
1. සමාන භක්තිකයා
2. ස්වභක්තිකයා
corer
Civ. හර ඇදුම් කටුව
corespondent
corgi
coriaceous
Bot. චර්මල