ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 589
copying
1. Aes. අනුකරණය
2. adj. පිටපත් කරන
3. Aes. පිටපත් කිරීම
copyist
copyright
1. n. කර්තෘගේ බලය
2. n. ප්රකාශන අයිතිය
3. Aes. ප්රකාශන හිමිකම
4. ප්රකාශන හිමිකම්
5. Law. ප්රතිරූපණ අයිතිය
6. Aes. ප්රතිරූපන අයිතිය
7. Oth. පිටටපත් අයිතිය
copytester
coquet
1. vi. අඟරදඟර පානවා
2. v. ඔමරි කරනවා
coquetry
1. n. අඟරදඟර
2. n. අඟරදඟර කිරීම
3. n. ඉඟි බිඟි
4. n. ඔමරි
5. n. විලාසය
6. n. හාවභාවය
coquette
1. v. අඟර දඟර පානවා
2. n. ව්යාජප්රේමය පාන්නී
3. n. විලාසිනී
coquettish
1. adj. අඟර දඟර පාන
2. a. ඔමරි
coracidium
coracle
1. n. කුඩා ඔරුවක්
2. Soc. කොරකලය
coraco-scapular
coracohumeralis
coracoid
Bot. කාකතුණ්ඩිකාව
coradi-co-ordinatograph
coral
coral reef
1. Geo. කොරල් පරය
2. n. හිරිගල් පරය
3. n. හිරිගල් වැටිය
coral tree
coralline
1. කෙරල් නිෂ්පාදනය කරන
2. Bot. කොරල්ලීන
3. කොරල්වලින් සමන්විත
corallite
coralloid
1. කොරල් වැනි
2. Bot. කොරල් හැඩ
3. කොරල් හැඩැති
corallum
n. ගල්මල
corantos
corbel
n. පේකඩ ගල
corbelling
1. කදලිකාකරණය
2. පේකඩ යෙදුම