ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 588
coprodaeum
coprolalia
Psy. කූලාලපනය
coprolite
1. Che. කොප්රොලයිට්
2. Che. කොප්රොලයිට්
3. පොසිල බවට පත් වූ අසූචි සහ මලමුත්ර
coprolites
coprophagous
coprophilous
Bot. මලරුහ
coprophobia
1. Psy. ගූථ භීතිකාව
2. වසුරු දර්ශන භීතිකාව
coprozoic
copse
copt
Aes. කොප්ට්වරයා
coptic
copula
1. Log. ඈදුම
2. n. ඈඳුම
3. n. ක්රියා සන්ධානය
4. n. යෝජකය
5. n. සංයෝජකය
copulate
1. v. ආඳිනවා
2. Law. මෛථූනයෙහි යෙදෙනවා
3. Law. සංවාසයෙහි යෙදෙනවා
4. සංසර්ග කරනවා
5. සංසර්ග වෙනවා
6. vi. සංසර්ගයෙහි යෙදෙනවා
copulation
1. Log. ඈදීම
2. n. ඈඳුම
3. n. මෛථුනය
4. Law. මෛථූනයා
5. Law. සංවාසය
6. n. සංසර්ගය
7. Soc. සම්භෝගය
copulative
1. a. සන්ධිවාචක
2. n. සම්බන්ධ නිපාතය
copulatory
copy
1. vti. අනුගමනය කරනවා
2. Inf. අනුපිටපත
3. vti. ආදර්ශ වශයෙන් ගන්නවා
4. n. ආදර්ශය
5. n. කෙටුම්පත
6. Inf. කොපිය
7. Law. ප්රතිරූපය
8. n. පිටපත
9. v. පිටපත් කරනවා
10. Inf. පිටපත් කරන්න
11. Civ. හැඩකරය
copy-cat
copy-desk
1. ප්රවෘත්ති කාර්යයාලයක පිටපත් ප්රකාශනය සඳහා සූදානම් කරන අංශය
2. පිටපත් කරන මේසය
copy-right
copy-typist
1. පිටපත් යතුරු ලේඛකයා
2. පිටපත් යතුරුලේඛක
3. පිටපත් යතුරෙන් ලියන්නා
copy-writer
1. වෙළඳ දැන්වීම් ආදියට පිටපත් ලියන්නා
2. පිටපත් රචකයා
3. පිටපත් ලියන්නා
copycat
1. n. අනුන් කරන දේම කරන්නා
2. n. අනුන්ගෙන් පිටපත් කරගන්නා
copyhold
Law. කුඹපත