ශෘංගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගව, මුව ආදි සතුන්ගේ හිසෙහි උල් ව වැඩෙන අවයවය ; අඟ.
2. අඟක් වැනි ප්‍රසරයක්.
3. කොත් කැරැල්ල.
4. කඳු මුදුන.
5. අඟින් සෑදූ නළාව.
6. උතුම්කම.
7. රාගය.
8. විෂ වර්ගයක්.
9. සුෂිර වාද්‍ය භාණ්ඩයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අඟ/ ස්තුපයක කොත් කැරැල්ල (සං. ශෘඞ්ග)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. cornu
2. Med. cornua
3. Med. horn