ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1833

pollinium

Bot. පරාග පිණ්ඩය

pollinodium

Bot. පුංධානිය

pollomate

Bot. පරාගණය කරනවා

pollster

n. ජනමත විමසන්නා

pollutant

1. දූෂණ කාරකය
2. දූෂකය

pollute

1. vt. අපවිත්‍ර කරනවා
2. vt. කෙලෙසනවා
3. vt. දූෂ්‍ය කරනවා

polluted

1. Bot. දූෂිත
2. st. සංක්ලේශ

pollution

1. Psy. අපවිත්‍ර වීම
2. Law. අපවිත්‍රකරණය
3. Soc. අපවිත්‍රවීම
4. Soc. කිල්ල
5. Soc. කිලුට
6. Bot.n. දූෂණය

polo

n. අශ්වාරෝහකයන්ගේ පන්දු ක්‍රීඩාවක්

polocyte

1. ධ්‍රැවීය දේහය
2. ධ්‍රුවීය දේහය

polonaise

n. නැටුම් විශේෂයක්

polonium

1. Phy. පොලෝනියම්
2. n. විකිරණශ්‍රීලී මූල ද්‍රව්‍යයක්
3. විකිරණශීලී මූල ද්‍රව්‍යයක්

polony

n. ලිංගුස් විශේෂයක්

poltergeist

1. n. අවතාරය
2. Psy. ගෙවලයා
3. n. ඝෝෂා සහිත භූතයා

poltroon

1. n. නීචයා
2. n. බයගුල්ලා

poly

prefix. බහු

poly-acidic

බහුආම්ලික

poly-valent

බහු-සංයුජ

polyacrylamide

1. පොලිඇක්රිලමයිඩ්
2. පොලිඇක්‍රිලමයිඩ්

polyaddition

බහු ආකලනය

polyadelphia

Bot. පොලිඇඩෙල්පියා

polyadelphous

1. බහුකලාප රේණුක
2. Bot. බහුකලාපික

polyadenylation

බහුඇඩිනයිලීකරණය

polyadic

Log. බහුසංයුජ