ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1830
polarizability
polarization
1. Aes. දෙකඩ බෙදීම
2. ධ්රුවණය
3. ධ්රුවීකරණය
4. Mat. ධ්රැවණය
5. Psy. ධ්රැවායනය
6. Psy. ධ්රැවීකරණය
polarize
1. ධ්රුවී කරනවා
2. Che. ධ්රැවී කරනවා
polarized
1. Soc. ධ්රැවායිත
2. Che. ධ්රැවිත
3. ධ්රුවිත
polarizer
1. Civ. ධ්රවණකාරකය
2. Che. ධ්රැවකය
3. ධ්රුවකය
polarizing
Che. ධ්රැවණ
polarogram
1. Che. ධ්රැවණලේඛය
2. ධ්රුවණලේඛය
polarography
polaroid
1. ධ්රුවණාභ
2. Che. ධ්රැවණාහ
3. Phy. පෝලරොයිඩ්
4. n. සුළු කාලයක් තුළදී පින්තූර පිටපත් ගතහැකි කැමරාව
polarzing
polder
1. n. පහත් බිම් ප්රදේශය
2. පොල්ඩරය
3. Geo. පෝල්ඩරය
4. වේලි දමා වෙන්කර ගත් බිම්කඩ
pole
1. n. අහස
2. n. ඒරියාකඳ
3. n. කණුව
4. n. කම්බු
5. n. කුඹය
6. n. කෝටුව
7. n. ගෝලයක දෙකොනින් එකක්
8. n. චුම්භක අග්රයක්
9. ධ්රුවය
10. n. ධ්රැවය
11. n. පොළොවේ ධෘවය
12. Civ. පෝල
13. n. පෝලන්තයෙහි වැසියා
14. Mat. පෝලය
15. n. බැටරියෙහි දෙකෙළවරින් එකක්
16. n. රිට
17. st. රිටි
18. n. රීට
19. n. ලීය
20. n. විදුලිය
pole jump
1. vt. රිටකින් තල්ලු කරනවා
2. n. රිටි පැනීම
pole star
1. n. ධ්රැව තාරකාව
2. n. ධෘව තාරකාව
3. n. නැව්තරුව
pole-axe
pole-end
pole-jump
polecat
n. උගුඩුවා
polemic
1. n. ව්යක්ත කථාව
2. n. වාදය
3. n. විවාදය
polemical
1. a. ව්යක්ත
2. a. වාදශ්රීලී
3. වාදශීලී
4. a. විවාදාත්මක
5. විවාදාපන්න
polemics
Aes. විවාදය
polenta
1. පොලෙන්ටා
2. බාර්ලි කැඳ
3. බාර්ලි කැඳු