ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1829

poisonous

1. a. අනතුරුදායක
2. a. ආශ්‍රීර්විෂ
3. ආශීර්විෂ
4. n. විෂ ධූමය
5. a. විෂ සහිත
6. a. විෂකුරු
7. a. විෂඝෝර
8. a. විසකුරු

poisons

1. Med. වස
2. විෂ

poisson distribution

Sta. පොයිසොන් ව්‍යාප්තිය

poke

1. vti. අතින් ඔබනවා
2. vti. අනිනවා
3. vti. ඇඟිල්ලෙන් ඔබනවා
4. n. ඇනීම
5. vti. උලකින් ඔබනවා
6. vti. ඔබා බලනවා
7. n. ඔබා බැලීම
8. පෝක්

poker

1. Phy. උදුන් කූර
2. n. කඩදාසි ක්‍රීඩාවක්
3. ගිනි මොලවන කූර
4. තෙල් කූර
5. n. යකඩ කූර
6. ලිප් කූර

poky

1. a. ඇහුරුණු
2. a. ඉඩකඩ නැති

polar

1. ධ්‍රුව
2. ධ්‍රුවීය
3. a. ධෘවය පිළිබඳ වූ
4. a. ධෘවයට අයිති
5. Mat. ධ්‍රැවක
6. Che. ධ්‍රැවිත
7. Mat. ධ්‍රැවීය

polar bear

Geo. සුදු වලහා

polar body

Psy. ධ්‍රැවීය දේහය

polar circle

1. Geo. ධ්‍රැව වෘත්තය
2. Mat. ධ්‍රැවීය වෘත්තය

polar front

Phy. ධ්‍රැවීය පෙරමුණ

polar zone

Che. ධ්‍රැවීය කලාපය

polarimeter

1. ධ්‍රුවණමානය
2. ධ්‍රුවමානය
3. Phy. ධ්‍රැවණමානය

polarimetry

1. Che. ධ්‍රැවණමිතිය
2. ධ්‍රුවණමිතිය

polaris

1. ධ්‍රුව තරුව
2. Sur. ධ්‍රැව තරුව
3. Sur. පෝලාරිස්

polarisability

ධ්‍රැවණශීලතාව

polarisable

ධ්‍රැවණශීල

polarisation

1. ධ්‍රුවණය
2. ධ්‍රුවීකරණය
3. Phy. ධ්‍රැවණය

polariscope

1. ධ්‍රුවණේක්ෂය
2. Che. ධ්‍රැවණේක්ෂය
3. Phy. ධ්‍රැවනේක්ෂය

polariscopy

1. Che. ධ්‍රැවණමිතිය
2. ධ්‍රුවණමිතිය

polarise

1. Phy. ධ්‍රැවණය කරනවා
2. Phy. ධ්‍රැවණය වෙනවා
3. v. ධ්‍රැවීකරණය කරනවා

polariser

1. Phy. ධ්‍රැවකය
2. Che. ධ්‍රැවණකාරකය
3. ධ්‍රුවණකාරකය

polarising

Che. ධ්‍රැවණ

polarity

1. ධ්‍රුවීයතාව
2. Log. ධ්‍රැවත්වය
3. Soc. ධ්‍රැවතාව
4. n. ධ්‍රැවීයතාව
5. Soc. පරස්පරතාව