ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1828
point of intersection
Mat. ඡේදන ලක්ෂ්යය
point of order
1. n. රීතිප්රශ්නය
2. n. සභා රීතිය ගැන ප්රශ්නය
point of reference
Mat. සමුද්දේශ ලක්ෂ්යය
point of view
1. n. කෙනෙකුගේ කල්පනාව
2. n. දෘෂ්ටිකෝණය
3. n. දෘෂ්ටිය
4. n. මතය
point out
vt. පෙන්නා දෙනවා
point source
1. Phy. ලක්ෂ්ය ප්රභවය
2. Ele. ලක්ෂ්යාකාර ප්රභවය
point-blank
1. a. ඍජුවම
2. a. එක එල්ලේම
3. a. කෙළින් වැදුණු වෙඩිල්ල
4. a. සහතික
point-event
1. ක්ෂණය
2. නිශ්චිත කාර්යය
point-of-view
point-scale
point-to-point
pointed
1. a. උල්
2. a. උල් වූ
3. a. කෙළින් එල්ල කළ
4. a. තියුණු
pointer
1. Acc. දක්වනය
2. n. දර්ශකය
3. Aes. දර්ශකයා
4. n. නිමිත්ත
5. n. යමක් පෙන්වන දේ
6. Ele. සුචකය
7. n. සූචකය
pointers
Geo. දර්ශක තාරකා
pointillism
pointillisme
pointing
pointless
points
pointsman
poise
1. vti. අහසෙහි නිශ්චලව සිටිනවා
2. n. තැන්පත්කම
3. Mat. පොයිසය
4. සමතුලිතතාව
5. සමබරතාව
6. n. සමවෘත්තිය
poison
1. n. ආශ්රීර්විෂ
2. ආශීර්විෂ
3. n. වස
4. vt. වස දෙනවා
5. n. වසවිස
6. n. විෂ
7. v. විෂ පොවනවා
8. n. විස
9. vt. විස වද්දනවා
10. vt. විස වෙනවා
11. st. හලාහල