ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1827

podzolization

පොඩ්සෝලීකරණය (පාංශු නිර්මාණයේ අවස්ථාවකි)

poem

1. adv. කව
2. n. කවිය
3. n. කාව්‍යය
4. n. පද්‍ය කාව්‍යය

poesy

n. කාව්‍ය ශාස්ත්‍රය

poet

1. n. කවිකාරයා
2. n. කවියා
3. n. කාව්‍ය කාරයා
4. n. කිවි
5. Aes. කිවිඳිය
6. කිවියා
7. n. කිවිවරයා

poet laureate

1. Aes. රාජ කවියා
2. Aes. රාජකීය කවියා
3. n. රාජසම්මාන ලැබූ කවීන්ද්‍රයා

poet-theorist

කාව්‍ය සෛද්ධාන්තිකයා

poetaster

1. කවියා
2. n. කුකවියා

poetess

n. කිවිඳිය

poetic

1. a. කාව්‍යමය
2. a. පද්‍යමය
3. පද්‍යුමය
4. a. රසවත්
5. a. සාහිත්‍යාත්මක

poetic justice

Aes. කවි යුක්තිය

poetical

1. a. කාව්‍යමය
2. Aes. කාව්‍යාත්මක
3. a. පද්‍යමය
4. පද්‍යුමය
5. a. රසවත්
6. a. සාහිත්‍යාත්මක

poetics

1. අලංකාර ශාස්ත්‍රය
2. n. කව්‍යශාස්ත්‍රය
3. Aes. කාව්‍ය ශාස්ත්‍රය
4. කාව්‍යලංකාර
5. කාව්‍යශාස්ත්‍රය

poetry

1. n. කවිත්වය
2. Aes. කවිතාව
3. n. කාව්‍ය ශාස්ත්‍රය
4. n. කාව්‍ය සංග්‍රහය
5. n. කාව්‍යය
6. ගොපලු කාව්‍යය
7. n. පද්‍යය
8. පද්‍යුය

pogo

n. කෙළිබඩුවක්

pogrom

n. වැසියන්ගෙන් පක්ෂයකට වධ බන්ධන පැමිණවීම

poietic

Log. උත්පාදක

poignancy

1. තීව්‍රතාව
2. n. බලවත් කනගාටුව

poignant

1. a. ඛේදජනක
2. a. තියුණු
3. a. විනිවිද යන
4. a. සැර
5. Aes. සිත් කාවදින
6. a. හෘදයංගම
7. Aes. හෘදයග්‍රාහී
8. Aes. ළගන්නා

poignard

කුඩා කිරිච්වය

poikilosmotic

චලාස්‍රැතික

poikilothermic

1. Bot. චලතාප
2. චලතාපී

poinsettia

n. ගෙවතු ශාකයක්

point

1. n. අංකය
2. n. අග
3. Soc. අග්‍රය
4. n. අභිප්‍රාය
5. vti. ඇඟිල්ල දික්කරනවා
6. n. උල
7. vti. උල් කරනවා
8. Civ. කුළින්න
9. n. කොටස
10. n. කොන
11. n. තැන
12. n. තිත
13. n. තුඩ
14. vti. තුඩක් කරනවා
15. n. තුඩාව
16. n. තුඩුව
17. vti. දක්වනවා
18. n. නියම ස්ථානය
19. n. නියමිත මොහොත
20. n. ප්‍රධාන කාරණය
21. පොයින්ට්
22. Oth. පොයින්ට් ප්‍රමාණය
23. vti. බදාම දමා පුරවනවා
24. n. බින්දුව
25. Civ. මං මාරුව
26. Mat. ලක්ෂ්‍ය
27. n. ලක්ෂ්‍යය
28. n. ලකුණ
29. n. විශේෂ බලාපොරොත්තුව
30. Inf. ස්ථානය
31. ස්ථානය,ලක්ෂය,තිත
32. n. සාමර්ථය

point of accumulation

Mat. සමාචයන ලක්ෂ්‍යය