පාහිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. ධාන්ය ඇටවල කුඩ්ඩ ඉවත් කරනවා ; හාල්වල නිවුඩු හරිනවා ; ශුද්ධ කරනවා ; ගසක අතු කපනවා ; අත්තක කොළ සහිත නටු කපා හරිනවා.