ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1291

ironware

n. යකඩින් හැදූ බඩු

ironwork

n. යකඩ වැඩ

ironworks

1. n. යකඩ උණු කරන තැන
2. n. යකඩ බඩු හදන තැන

irony

1. n. ඇනුම්පදය
2. n. උත්ප්‍රාසය
3. උපහාසය
4. Psy. ව්‍යංග්‍යය
5. n. ව්‍යාජෝක්තිය

irradiance

1. ප්‍රචිකිරණතාව
2. Bot. ප්‍රවිකිරණතාව
3. රැස් පබාව

irradiate

1. v. අලෝක කරනවා
2. v. රැස් විහිදනවා

irradiation

1. Psy. ප්‍රවිකිරණය
2. ප්‍රවීකිරණය
3. Psy. විකිරණ පාත්‍රණය

irradicate

1. vt. ආලෝකවත් කරනවා
2. vt. රැස් විහිදුවනවා

irrational

1. Soc. අතාර්කික
2. Mat. අපරිමේය
3. Log. අවිචාරී
4. Log. අවිවේචක
5. Soc. අහේතුක
6. Psy. බුද්ධි විරෝධී
7. Aes. බුද්ධිවිහීන
8. a. බුද්ධිහීන
9. a. මෝඩ
10. a. යුක්තියට නොගැළපෙන

irrational number

Log. අපරිමේය සංඛ්‍යාව

irrationalism

1. Log. අවිචාරිවාදය
2. අවිචාරීවාදය
3. Log. අවිචේචනවාදය
4. Log. අහේතුවාදය
5. අහේතුවාදීතාව
6. සහේතුක මූලධර්ම ප්‍රතික්ෂේප කරන මතවාදය

irrationality

1. Soc. අතාර්කිකත්වය
2. Eco. අතාර්කිකතාව
3. Mat. අපරිමේයතාව
4. Soc. අහේතුකත්වය

irrebuttable

Law. අනුපමර්දනීය

irreclaimable

1. a. බේරා නොගතහැකි
2. a. මට්ටු කළ නොහැකි

irreconcilable

1. Law. අසමාධෙය
2. Mat. අසමාධේය
3. a. පරස්පරවිරෝධී
4. a. සමගි නොකළහැකි

irrecoverable

1. a. ආපසු ලබාගත නොහැකි
2. a. ප්‍රතිප්‍රාප්ත කරගත නොහැකි
3. a. පිළියම් කළ නොහැකි

irredeemable

1. Eco. අමෝච්‍ය
2. a. ආපසු නොගෙවිය හැකි
3. a. බලාපොරොත්තු සුන් වූ

irredentist

n. ජාතියේ භූමි සම්පත ගැන කටයුතු කරන්නා

irreducibility

Phy. අනුනනීයතාව

irreducible

1. a. අඩු නොකළැකි
2. Mng. අනවකරණීය
3. Mat. අනූනනීය

irreflexive

Log. අප්‍රතීක

irrefragable

1. අනුල්ලංඝනීය
2. අවිවාදාත්මක
3. a. නිරුත්තර
4. a. නොකැඩියහැකි
5. පිළිතුරු දිය නොහැකි

irrefutability

නිෂ්ප්‍රභ කළ නොහැකි බව

irrefutable

1. a. බිඳභෙළිය නොහැකි
2. බිඳහෙළිය නොහැකි