ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1292
irregardless
irregular
1. Mat. අක්රම
2. Sta. අක්රමවත්
3. Soc. අක්රමික
4. a. අනියම්
5. Soc. අවිධි
6. අවිධික
7. a. අවිධිමත්
8. a. ඇද වූ
9. ක්රමවිරෝධී
10. Aes. ඛණ්ඩ
11. a. නියමයෙන් වෙනස් වූ
12. a. නීතිවිරෝධී
13. a. පිළිවෙළක් නැති
14. a. විධිහීන
15. a. විෂම
irregularities
Sur. අක්රමිකතා
irregularity
1. Law. අක්රමිකතාව
2. n. අන්යාය
3. Law. අවිධිමත්බව
4. n. පිළිවෙළක් නැතිකම
irrelative
irrelevancy
n. අදාළ නොවීම
irrelevant
1. Log. අදාළ නොවන
2. a. අදාළ නොවූ
3. Log. අනනුකූල
4. Law. අනාදාල
5. අනුචිත
6. Law. අනෞචිත්ය
7. අප්රස්තුත
8. අයෝග්ය
9. අසංගත
10. අසම්බද්ධ
11. a. කාරණයට අයිති නැති
12. නොගැළපෙන
irreligion
n. අධර්මය
irreligious
1. a. දුශ්ශ්රීල
2. දුශ්ශීල
3. a. භක්තියක් නැති
irremediable
1. a. අසාධ්ය
2. a. ප්රතිකාරයක් නැති
irremissible
irremovable
a. ඉවත් නොකළැකි
irreparable
1. Law. අසාධේය
2. a. පිරිමැසිය නොහැකි
irreplaceable
1. a. නැවත ඇති නොකළැකි
2. a. නොලැබියහැකි
3. a. හිලව් නොකළැකි
irrepressible
irreproachable
1. a. අනවද්ය
2. අනවද්යු
3. a. අනින්දිත
4. a. නිරවද්ය
5. නිරවද්යු
irresistible
1. Law. අරෝධ්ය
2. a. නොවැළැක්වියහැකි
irresistible impulse
Law. අරෝධ්ය ආවේගය
irresolute
1. a. අනිශ්චිත
2. a. අස්ථිර සිත් ඇති
irresolution
1. n. අවිනිශ්චිතතාව
2. අවිනිශ්වතතාව
irresolvable
1. Mat. අවිභේද්ය
2. අවිභේද්යු
3. භේද වශයෙන් දැක්විය නොහැකි
4. a. විසඳිය නොහැකි
irrespective
1. a. ඒ ගැන නොසලකා
2. a. ගණන් නොගෙන
irrespectively
adv. ගණන් නොගැනීමෙන්
irresponsible
1. Log. අනනුයෝජ්ය
2. a. වගකීමක් ගැන නොසලකන
3. Log. වගකීම් රහිත
4. a. විශ්වාසය නොතැබිය හැකි