අසම්බන්ධ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සම්බන්ධ නැති; නොගැළපෙන.
2. (පාරිභා.) වි. විච්ඡින්න.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සම්බන්ධ නොවූ (සං. අ+සම්බන්ධ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. far-fetched
2. a. inconsequent
3. irrelative
4. a. separable
5. a. unconnected
6. a. unrelated