ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1293

irresponsive

1. a. උපේක්ෂා සහිත
2. ප්‍රතිචාර නොදක්වන
3. a. සැලකිල්ලක් නොදක්වන

irretention

n. ධාරණය නොහැකි වීම

irretentive

1. n. පත්තියම් කරගන්නට නොහැකි
2. මතක තබා ගැනීමට නොහැකි

irretrievable

a. සාදා ගත නොහැකි

irreverence

n. අගෞරවය අනාදරය

irreverent

a. අගෞරව

irreversibility

Log. අප්‍රතිවර්ත්‍යතාව

irreversible

1. Soc. අප්‍රතිවර්ත්‍ය
2. a. වෙනස් නොකළැකි

irreversible process

Phy. අපතිවර්ත්‍ය ක්‍රියාවලිය

irrevocable

1. Law. අනහෝසිකර
2. Soc. අලෝප්‍ය
3. Soc. අවලංගු කළ නොහැකි
4. a. අවළංගු නොකළහැකි
5. a. වෙනස් නොකලහැකි

irridescence

දේදුනු පැහැ

irrigable

a. වතුර සැපයිය හැකි

irrigate

vt. වාරිමාර්ග කපනවා

irrigation

1. n. ජල සම්පාදනය
2. Geo. ජලසම්පාදනය
3. Med. නිස්සේචනය
4. Civ. වප් දිය සැපයුම
5. Soc. වාරි සම්පාදනය
6. st. වාරිමාර්ග
7. Soc. වාරිමාර්ගකරණය

irritability

1. Soc. උත්කුප්‍යතාව
2. Psy. උත්කූප්‍යතාව
3. Log. උත්කෝප්‍යතාව
4. Med. උද්දීපතය
5. Bot. උද්දීප්‍යතාව
6. සංකෝෂිතාව
7. Log. සුඛෝත්තාපනීයතාව

irritable

1. a. අප්‍රිය
2. උද්දීප්‍ය
3. a. නොරුස්සන
4. a. වහා කිපෙන
5. a. වේදනා වහා දැනෙන
6. a. හිංසක

irritancy

1. Soc. උත්කෝපනය
2. Soc. කුපිත කරවීම
3. කෝප කරවීම

irritant

1. Psy. උත්කෝපකය
2. Med. උද්දීපකය

irritate

1. vt. අවුස්සනවා
2. n. උද්දනවා
3. v. කැවෙනවා
4. vt. කැසීම ඇති කරනවා
5. vt. කෝප කරනවා
6. v. දඟ කරනවා
7. vt. දැවිල්ල ආදිය කරනවා
8. vt. පීඩා කරනවා

irritating

උද්දීපක

irritation

1. n. අවිස්සීම
2. Psy. උත්කෝපනය
3. Med. උද්දීපනය
4. n. කෝපය ඇවිස්සීම
5. n. නොරිස්සීම
6. n. හිංසාව
7. n. හිරිහැරය

irrotational

1. Phy. අභ්‍රමණීය
2. Mat. නිර්භ්‍රමණ

irrupt

1. vi. එළියට එනවා
2. vi. කඩාවදිනවා
3. vi. බලෙන් හෝ හදිස්සියෙන් මතුවනවා

irruption

1. n. කඩාගෙන වැදීම
2. n. බලෙන් ඇතුල්වීම