යපස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ලෝහමය පස ; යකඩ ලබාගන්නා අමුපස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. pyrites
2. st. iron ore