ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1289
ionosphere
ionotropy
Che. අයනවර්තනය
ions
Che. අයන
iota
1. අංශුව
2. Soc. අබැට
3. Law. ඇබැට
4. n. ඉතා කුඩා ප්රමාණය
5. Soc. මාත්රය
6. ලවය
7. n. ලේශමාත්රය
iou
n. නෝට්ටුව
ipecacuana
Med. ඉපිකැකුවානා
ipistemology
1. ඥන මිමාංසාව
2. ඥාන විභාගය
ipomoea
ipse dixit
ipso facto
1. adv. එනිසාම
2. adv. ඒ කරුණින්ම
3. Law. ඒ නයින් ම
4. Acc. ඒ නයින්ම
iranian
1. n. පර්සියන් ජාතිකයා
2. n. පර්සියාවේ භාෂාව
iraqi
a. ඉරාක
irascibility
n. ඉක්මනට කිපීම
irascible
1. a. ඉක්මනට කිපෙන
2. කෝපීෂ්ඨ
3. ශීඝ්රකෝපී
irate
a. කිපුණු
ire
iridescence
n. මුතු පැහැය
iridescent
1. a. දේදුනු පැහැ
2. Che. මුතු පැහැ
iridium
1. Che. ඉරිඩ්යම්
2. ඉරිඩියම්
3. n. ඊරිඩියම් ලෝහය
iridocyte
iridology
iris
1. කලු ඉංගිරියාව
2. n. කළු ඉංගිරියාව
3. n. කෘෂ්ණ මණ්ඩලය
4. Phy. තාරා මණඩලය
5. තාරා මණ්ඩලය
6. Psy. තාරාමණ්ඩලය
7. Psy. ධනුෂ්පය
iris diaphragm
Phy. තාරා මණඩල ප්රාචීරය
irish
1. n. අයර්ලන්තතයේ භාෂාව
2. a. අයර්ලන්තයට අයත්