ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1288
inwards
1. adv. ඇතුල් දෙසට
2. adv. ඇතුළට
inwrought
iodamoeba
iodate
Che. අයඩේට්
iodic acid
Che. අයඩික් අම්ලය
iodide
Med. අයඩයිඩ්
iodimetry
Che. අයඩිමිතිය
iodine
iodism
Med. අයඩියාව
iodization
iodoform
iodometry
iodoxyl
Med. අයඩොක්සිල්
ion
1. Phy. අයන
2. Psy. අයනය
3. n. භෞතික විද්යාවේ අයනය
ion exchange
Phy. අයන හුවමාරුව
ionic
1. Che. අයනික
2. අයනීක
3. a. විද්යුත් ආරෝපණ ගුණ ඇති
ionic charge
Che. අයනික ආරෝපණය
ionisation
ionise
Che. අයනීකරනවා
ionised
Che. අයනීකෘත
ionization
Che. අයනීකරණය
ionize
1. vt. අයනීකරණය කරනවා
2. Che. අයනීකරනවා
ionized
Che. අයනීකෘත