ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1287
invocation
1. Soc. ආයාචනය
2. ආරාධනය
3. ආහවනය
4. Aes. ආහ්වානය
5. Soc. කන්නලව්ව
6. n. කෝල්මුර
7. n. දෙවියන් යැදීම
8. n. යාතිකාව
invoice
1. Eco. ඉන්වොයිසිය
2. බඩු ලේඛනය
3. Law. බඬු ලේඛනය
4. n. වට්ටෝරුව
5. n. වාරණාව
6. n. වාර්ණාව
invoke
1. ආරාධන කරනවා
2. vt. දෙවියන් යදිනවා
3. vt. මන්ත්රානුභාවයෙන් කැඳවනවා
4. v. යජනවා
5. vt. යටහත්ව ඉල්ලා සිටිනවා
6. v. යදිනවා
7. යාඥා කරනවා
8. යාතිකා කරනවා
involucel
Bot. නිපත්ර උපවලය
involucellate
Bot. නිපත්ර උපවලය සහිත
involucral
1. Bot. නිපත්ර වල
2. නිපත්ර වලයී
involucrate
Bot. නිපත්ර වල සහිත
involucre
Bot. නිපත්ර වලය
involucred
Bot. නිපත්ර වල සහිත
involuntarily
1. adv. නිතැතින්
2. adv. නිරායාශයෙන්
involuntary
1. Acc. අකමැත්තෙන්
2. අකැමැත්තෙන්
3. Soc. අනිච්ඡානුග
4. Aes. අස්වේච්ඡ
5. a. ඉබේම ක්රියාකරන
6. a. ඉබේම සිදුවන
7. Aes. නිරුත්සාහක
8. ස්වේච්ඡාවෙන් තොර
involuntary muscle
Med. අනිච්ඡානුග පේශිය
involute
1. Bot. ආවලිත
2. a. ක්රමානුකූලව වක් වූ
3. a. දුෂ්කර
4. Mat. ප්රතිවිකසය
involuted
1. a. තේරුම් ගැනීමට අපහසු
2. a. සංකීර්ණ
involution
1. n. අපචය
2. Psy. ආවලනය
3. Psy. ප්රතිවිකසනය
4. Med. ප්රවලිතය
5. n. ලෝකය පිළිබඳ ක්ෂයවීම
involve
1. vt. අසු කරනවා
2. Aes. ගැලීම
3. vt. පටලවනවා
4. Aes. වෙළීම
5. vt. සම්බන්ධ කරනවා
6. සම්බන්ධ වීම
involved
1. Aes. ආකුලිත
2. ආකූලිත
3. Aes. නිමග්න
4. a. පැටලිලි සහිත
5. a. සම්බන්ධ
involvement
1. Soc. අන්තර්ග්රස්ත වීම
2. අභිනියෝජනය
3. Soc. ආතුලිත වීම
4. Soc. ඇලලීම
invulnerable
1. a. තුවාල නොකළැකි
2. a. පීඩා නොකළැකි
inward
1. a. අභ්යන්තර
2. a. ආධ්යාත්මික
3. adv. ඇතුල් දෙසට
4. adv. ඇතුළට
5. Aes. ඇතුළත
inward-opening
inward-swinging
inwardly
inwardness
1. Log. අන්තර්නතිය
2. n. ආධ්යාත්මිකත්වය