ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1286

investments

Eco. ආයෝජන

investor

1. Eco. ආයෝජක
2. n. ආයෝජකයා
3. n. ධන විනියෝජකයා
4. n. ව්‍යාපාරයක මුදල් යොදන්නා

inveteracy

n. ඇබ්බැහි වුණු දේ

inveterate

1. ඇබ්බැහිවුණු
2. චිර කාලීන
3. චිරාත්කාලීන
4. a. චීරකාලික
5. බද්ධ
6. මුල් බැස ගත්
7. මුල් බැසගත්
8. a. මුල්බැසගත්

invidious

1. a. කුඩුකේඩුකම් ඇති කරන
2. a. ද්වේෂජනක

invigilate

vi. විභාගාදිය පරීක්ෂා කරනවා

invigilator

n. සමීක්ෂකයා

invigorate

vt. ප්‍රාණවත් කරනවා

invigorating

a. ශක්තිවර්ධක

invincible

1. a. අජෙය්‍ය
2. a. අනභිභවනීය
3. a. පරාජය නොකළැකි

inviolable

1. අදූෂ්‍ය
2. a. අනතුරු නොකළ යුතු
3. a. අලංඝනීය
4. a. නොකෙලෙසිය යුතු
5. a. පීඩා නොකළ යුතු

inviolate

1. a. අදූෂිත
2. a. නොකැඩුණු
3. a. නොකෙලෙසුණු

inviscid

1. දුස්ස්‍රාවිතාවක් නොමැති
2. නො ඇලෙන සුලු
3. Mat. සුස්‍රාවී

invisibility

නොපෙනන බව

invisible

1. a. අදර්ශන
2. a. අදිසි
3. a. අදෘශ්‍ය
4. Eco. අදෘශ්‍ය ශේෂය
5. a. අදෘශ්‍යමාන
6. a. අප්‍රත්‍යක්ෂ
7. a. ඉතා සියුම්
8. a. නොපෙනෙන

invisible balance

1. Acc. අදෘශ්‍ය ශේෂය
2. Acc. නොපෙනෙන තුලනය

invisibles

1. Eco. අදෘශ්‍ය ගනුදෙනු
2. ඇසට නොපෙනෙන දේවල්
3. අදෘශ්‍යමාන දේ
4. උපක්‍රමශීලීව සඟවන ලද දේ
5. Eco. අදිසි ගනුදෙනු

invitation

1. n. ආරාධනය
2. n. ආරාධනාව
3. n. ඇරයුම
4. n. කැඳවීම
5. n. නිමන්ත්‍රණය
6. n. සමාරාධනය

invitational

1. ආරාධිත තරගය
2. ආරාධිතයනට පමණක් විවෘත

invite

1. vt. ආරාධනා කරනවා
2. vt. කැඳවනවා
3. n. කැඳවීම් පත්‍රය
4. v. බුලත් දෙනවා
5. vt. සිත් ගන්නවා

invited

1. a. ආරාධිත
2. a. සමාරාධිත

invitee

Soc. ආරාධිතයා

invitees

ආරාධිතයන්

inviting

a. මනෝහර