ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1285
inversely
Phy. ප්රතිලෝම වශයෙන්
inversion
1. Phy. අපවර්තන
2. Phy. අපවර්තනය
3. Oth. අපවෘත්තය
4. Psy. ප්රතිලෝම කිරීම
5. Log. ප්රතිලෝමකරණය
6. Soc. ප්රතිලෝමනය
7. Soc. ප්රතිලෝමය
8. පෙරළීම
9. n. විපර්යාසය
inversor
Mat. ප්රතිලෝමකය
invert
1. vt. යටිකුරු කරනවා
2. Civ. යටියන
invert sugar
Che. අපවර්තිත සීනි
invertase
1. ඉන්වංටේස්
2. Che. ඉන්වටේස්
3. Med. ඉන්වර්ටේස්
4. ටේස්
invertebrata
invertebrate
1. අපෘෂ්ඨවංශිකයා
2. අපෘෂ්ඨවංශියා
3. අපෘෂ්ඨවංශී
4. a. චපල
inverted
1. Bot. අපවර්තිත
2. අපවෘත්ත
3. a. නියම පිළිවෙළ පෙරළුණු
4. Bot. යටිකුරු
inverted comma
Oth. පෙරළූ කොමා
inverter
Ele. අපවර්තකය
invertibility
inverting
Mat. යටිකුරු කිරීම
invest
1. Law. අනුවේෂ්ඨනය කරනවා
2. vti. ආයෝජනය කරනවා
3. vti. බඩුවක් මිලට ගන්නවා
4. vti. වස්ත්රාලංකාරයෙන් සරසනවා
5. vti. හාත්පසින් වටලනවා
investigate
1. Acc. අන්වේක්ෂණය කිරීම
2. Law. අන්වේශණය කරනවා
3. vt. ඕනෑකමින් පරීක්ෂා කරනවා
4. v. විචාරනවා
5. Psy. විමර්ශනය කරනවා
6. Acc. විමර්ශනය කිරීම
investigation
1. Acc. අන්වේක්ෂණය
2. Soc. අන්වේෂණය
3. n. ඇහුම් බැලුම්
4. n. වග විභාගය
5. n. විභාගය
6. n. විමංසනය
7. Mng. විමර්ශනය
8. n. සංවිභාගය
9. n. සමීක්ෂණය
10. n. සෝදිසිය
investigative
investigator
1. Sta. අන්වේෂකයා
2. ගවේෂකයා
3. n. සෝදිසි කරන්නා
investing
investitive
Law. අනුවේෂ්ඨනීය
investiture
1. Law. අනුවේෂ්ඨනය
2. n. සංස්කාරය
investment
1. Law. අනුවේෂ්ඨනය
2. Acc. ආයෝජන
3. n. ආයෝජනය
4. ආවරණය
5. n. වටලෑම
6. n. ව්යාපාරයක මුදල් යෙදවීම
7. වැස්ම
investment advisor
Eco. ආයෝජන උපදේශක
investment trust
Eco. ආයෝජන සංගතය