ආයෝජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රැස් කිරීම.
2. නා. ළඟට ගෙන ඒම.
3. (පාරිභා.) (ව්‍යාපාරයක) නා. මුදල් යෙදීම; ව්‍යාපාරයක යොදන ලද මුදල; ධන වින්‍යාසය; ආයෝජිතය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යෙදවීම/ ව්‍යාපාර ආදියට යොදන මූලධනය (සං. ආයොජන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. investment