ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1284
invaluable
1. a. අගේ නොකළැකි
2. a. අනගි
3. a. අනර්ඝ
4. a. අමිල
5. a. අමූල්ය
6. a. මාහැඟි
invar
1. Civ. ඉන්වා
2. Geo. ඉන්වාර්
3. ඉන්වාර් (එනම් මිශ්ර ලෝහය)
invariability
Psy. අවිචල්යතාව
invariable
1. Log. අවිචල්ය
2. a. නිත්ය
3. a. වෙනස් නොවන
invariably
adv. අවිකල්පයෙන්
invariance
1. Psy. අවිචලතාව
2. Log. අවිචල්යතාව
invariant
1. Log. අවිචලක
2. Mat. අවිචලකය
3. Log. අවිචලය
4. Mat. තිර්යක් පොදු ස්පර්ශකය
5. නියත
invasion
n. ආක්රමණය
invasive
1. ආක්රමණශීලි
2. ආක්රාමික
3. ආක්රාමී
4. ආක්රාමී වර්ධනය
5. ව්යාප්ත වන
invasiveness
invective
1. n. ආක්රෝශ වාක්යය
2. n. තදබල වාග්ප්රහාරය
3. n. මහත් අපවාදය
inveigh
vi. දොස් කියනවා
inveigle
1. vt. අසුකර ගන්නවා
2. vt. ඇද ගන්නවා
3. vt. චාටුවෙන් ඉච්චාවෙන් පොළඹවනවා
invenit
Aes. නිර්මාපක
invent
1. vt. අමුතුවෙන් නිපදවනවා
2. vt. අලුතෙන් නිපදවනවා
3. v. නිපදවනවා
4. Phy. නිමවනවා
5. vt. ප්රබන්ධ කරනවා
6. vt. බොරු ගොතනවා
invented
invention
1. n. අභිනව නිපදවීම
2. Soc. උත්පාදනය
3. Log. උත්පාදය
4. Log. උපඥානනය
5. Soc. නිපදවීම
6. Phy. නිපැදවීම
7. Law. නිපැදැවීම
8. Psy. නිමැවුම
9. නිර්මාණය
10. පරිකල්පනය
11. n. මිථ්යා ප්රබන්ධය
12. Acc. සොයා ගැනීම
inventive
inventor
1. Phy. නිමැවුම්කරු
2. n. නිෂ්පාදකයා
inventories
Sta. පරිලේඛන
inventory
1. Mng. ඉන්වෙන්ටරිය
2. තොග ලේඛනය
3. තොගය
4. Eco. බඩු ලේඛනය
5. n. බඩු වට්ටෝරුව
6. Mng. භාණ්ඩ ලේඛනය
inventory control
1. Inf. ඉන්වෙන්ටරි පාලනය
2. Acc. ඉන්වෙන්ටරිය පාලනය
3. Acc. තොග පාලනය
4. Sta. පරිලේඛන පාලනය
5. Acc. බඩු පාලනය කිරිම
inverse
1. a. ප්රතිලෝම
2. Mat. ප්රතිලෝමය
3. a. පූර්වාපර
4. a. විපර්ය්යස්ත
inverse function
Mat. ප්රතිලෝම ශ්රිතය