ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1283
intumesce
intumescene
intussusception
1. Med. අන්තරලභනය
2. Bot. අන්තරස්ථාපනය
3. අන්තර්-ආග්රහණය
4. අන්තරාග්රහණය
5. උද්වර්ධනය
intution
inuit
inulase
Bot. ඉනියුලේස්
inulin
inulose
inumbrate
inunction
1. Med. අභ්යඤ්ජනය
2. Med. ගැල්වීම
inundate
vt. වතුරට යට වෙනවා
inundation
1. n. ගිල්ම
2. ජල ගැල්ම
3. Geo. ජලගැල්ම
4. ජලයෙන් යටවීම
5. n. වතුර ගලා යටවීම
6. Civ. වතුරෙන් යටවීම
inure
1. vti. දැඩි කරනවා
2. vti. දුෂ්කරතාවකට පුරුදු කරවනවා
inurement
n. දැඩි කිරීම
inv
Aes. නිර්මාපක
invade
1. vt. අයිතිය පැහැර ගන්නවා
2. vt. ආක්රමණය කරනවා
invader
n. ආක්රමණිකයා
invaginated
Bot. අවතලිත
invagination
1. අන්තර්චලනය
2. අවතලනය
3. Psy. අවතලය
invalid
1. a. අවලංගු
2. Log. නිර්මල
3. Log. නිෂ්ප්රමාණ
4. Law. නොවලංගු
5. a. බලයක් නැති
6. රෝගියා
7. ලෙඩා
8. a. වලංගු නැති
invalidate
vt. අවලංගු කරනවා
invalidation
Acc. නොවලංගු කිරීම
invalidism
Psy. ආතුර භාවය
invalidity
1. n. අවළංගුභාවය
2. vti. ඇතුළත් වෙනවා
3. a. ගිලන්ව සිටින
4. a. දුර්වල
5. n. බලනැතිකම
6. n. රෝගාතුරයා
7. a. රෝගී
8. vti. ලෙඩුන්ගේ ලැයිස්තුවෙහි යොදනවා