ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1282
introrse
Bot. අන්තරාවර්තී
introspect
introspection
1. Psy. අන්තරවලෝකනය
2. n. අන්තර්ධ්යානය
3. Aes. අන්තරාන්වේෂණය
4. Soc. අන්තරාවලෝකනය
5. Psy. අන්තරීක්ෂණය
6. n. ආත්ම පරීක්ෂාව
introspectionism
1. Log. අන්තරාවලෝකනවාදය
2. Psy. අන්තරීක්ෂණවාදය
introspective
a. අන්තරවලෝකන
introvent
introversion
1. Soc. අන්තර්වර්තනය
2. n. අන්තර්ව්යාවර්තනය
introvert
1. අන්තර් වර්තනය
2. Bot. අන්තර්වර්ත
3. vt. අන්තර්වර්ති කරනවා
4. n. අන්තර්වර්තිකයා
introverted
intrude
1. vti. අනවසරයෙන් ඇතුල් වෙනවා
2. v. අනවසරයෙන් ඇතුල්වෙනවා
3. vti. බලෙන් ඇතුල් වෙනවා
intruded
Bot. නිතෝදිත
intruder
1. n. අනවසරයෙන් අතුල්වෙන්නා
2. Law. බලාත් ප්රවිෂ්ටයා
3. n. බලෙන් ඇතුල් වෙන්නා
intruse
Bot. නිතෝදිත
intrusion
1. අයථා ප්රවේශය
2. Aes. අයුතු ඇතුළුවීම
3. Geo. ආක්රාන්තිය
4. Aes. නිතෝදනය
5. Law. බලාත්ප්රවේශය
6. n. බලෙන් ඇතුල් කිරීම
7. n. බලෙන් ඇතුල් වීම
intrusive
a. ආගන්තුක
intrust
1. vt. පවරා දෙනවා
2. vt. බාර දෙනවා
intubate
intubation
1. Med. අනාලනය
2. නාල ප්රවේශනය
intuit
intuition
1. Log. අන්තර්ඥානය
2. පරිඥානය
3. n. ප්රතිභා ඥානය
4. n. ප්රතිභානය
5. n. ප්රතිභාව
6. Log. ප්රාතිභානය
7. n. සහජඥානය
8. සහජාවබෝධය
intuitionism
1. Psy. ප්රතිභාන වාදය
2. Soc. ප්රතිභානවාදය
intuitionist
Log. ප්රතිභානවාදියා
intuitive
1. Soc. ප්රතිභාන
2. a. සහජඥානය පිළිබඳ