ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1281

intravascular

අන්තර්වාහිනී

intravenous

1. අන්තශ්ශිරා
2. Med. අන්තශ්ශෛරික
3. a. ධමනිය තුළ වූ

intravenous injection

Med. අන්තශ්ශෛරික නික්ෂේපණය

intravenous pyelography

Med. අන්තශ්ශෛරික නිපානරේඛණය

intravenously

අන්තශ්ශෛරික

intraxylary

1. Bot. අන්තශ්ශෛලමීය
2. අන්තස්සයිලමීය

intrazonal

1. අන්ත:කලාපික
2. Bot. අන්තහ්කලාපික

intrepid

1. a. නිර්භීත
2. a. වීර

intrepidity

n. වීරත්ත්වය

intricacy

n. දුෂ්කරබව

intricate

1. a. දුර්බෝධ
2. a. දුෂ්කර
3. a. නොයෙක් පැටලිලි සහිත
4. Aes. පැටලුණු
5. a. සංකීර්ණ
6. සංකුල
7. සංකූල

intrigue

1. vti. කුතුහලය ඇති කරනවා
2. vti. කුමන්ත්‍රණ කරනවා
3. n. කුමන්ත්‍රණය
4. Soc. කූට ප්‍රයෝගය
5. n. කූටෝපාය
6. n. රහස් ආලය
7. ශඨ ප්‍රයෝග
8. Soc. ශඨ ප්‍රයෝගය

intriguing

a. චමත්කාරජනක

intrinsic

1. Log. අන්තරස්ථ
2. Phy. නිජ
3. Aes. නිරූඩ
4. Log. නිසග
5. Soc. නිසර්ග
6. නිසර්ගසිද්ධ
7. a. නෛසර්ගික
8. a. සත්‍ය
9. a. ස්වභාවයෙන්ම පිහිටි
10. Psy. ස්වායත්ත

intrinsic factor

Med. නිසග සාධකය

introduce

1. vt. අඳුන්වා දෙනවා
2. vt. අලුතෙන් ඇති කරනවා
3. vt. ඇතුළත් කරනවා
4. vt. ඉදිරිපත් කරනවා
5. vt. පමුණුවනවා
6. Law. හඳුන්වනවා

introduced

1. Bot. ආගන්තුක
2. හඳුවා දෙන ලද

introduction

1. n. අඳුන්වා දීම
2. ආමුඛය
3. n. ආරම්භය
4. n. ඉදිරිපත් කිරීම
5. ප්‍රවේශකය
6. ප්‍රවේශය
7. Aes. ප්‍රස්තාවනාව
8. n. පොතක සංඥාපනය
9. Eco. හැඳින්වීම

introductory

1. a. අරම්භක
2. a. ආරම්භක
3. Law. ප්‍රාරම්භක
4. a. මූලික
5. Law. හඳුන්වන

introfaction

Che. අන්තහ් කරණය

introgression

1. (ජාන) අන්තරගමනය
2. අන්තරගමනය

introit

n. ගීතිකාව

introjection

Log. අන්තර්ක්ෂේපණය

intron

ඉන්ට්‍රෝනය